අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවේ

    ඔක්තෝබර් 22, 2015
    ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් සමන්ත වීමලතුංග මහතා ඊයේ (21) අමාත්‍යංශ පරිශ්‍රයේ දී ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්ච් මහතා හමුවිය.
     
    දෙදෙනා අතර සුහද සාකච්ඡාවක් පැවැති අතර ඉන් අනතුරුව හමුවීම සිහිගැන්විම වෙනුවෙන් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya