අගෝස්තු 04, 2020
tami eng youtube  twitter facebook
    logo

    පොලිසියේ හදිසි ස්ථාන මරුකිරීම් 10ක්

    ඔක්තෝබර් 20, 2015
    සේවා අවශ්‍යතාවය මත පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් පොලිසියේ ස්ථාන මාරුකිරීම් 10ක් සිදු කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
     
    ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 05දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරු 05දෙනෙකු සඳහා මෙලෙස හදිසි ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya