අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවස් කාලයේ ඇතිවන ගිගුරුම් සහිත වැසි

    ඔක්තෝබර් 19, 2015

    සවස් කාලයේ ඇතිවන ගිගුරුම් සහිත වැසි තව දුරටත් පවතී, එහෙත් වැසි තත්වය අද දින මද වශයෙන් අඩු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථාන වලට තද වැසි (මි.මී. 75පමණ)ද ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya