අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ප්‍රතිශය දකුණෙන්

    ඔක්තෝබර් 14, 2015

    මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව සමත්වීමේ වැඩිම ප්‍රතිශතයක් දකුණු පළාතෙන් වාර්තා වන අතර එය සියයට 81.56ක් වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එහි දෙවැනි තැන වයඹ පළාතත් තෙවැනි තැන සබරගමුව පළාතටත් හිමි වේ.

     

    එසේම මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 254,690 සංඛ්‍යාවක් ලකුණු 70ට වැඩියෙන් ලබාගෙන ඇත.

     

    මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 333,672කු පෙනී සිට ඇති අතර ඉන් 254,690 දෙනෙකු ලකුණු 70කට වැඩියෙන් ලබාගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya