මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් ඇති විභාග

    ඔක්තෝබර් 09, 2015

    පාසල්වල සිසුන් තෝරා ගනීමට හා ශීෂ්‍යාධාර ප්‍රදානය කිරීමට 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන විභාගය- 2015 විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර එම ප්‍රතිඵල විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වනිතා සංවර්ධන නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය- 2014(2015) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. ලේකම්, කාන්තා කටයුතු අමාත්‍යාංශය, සෙත්සිරිපාය, බත්තරමුල්ල වෙත නිකුත් කර ඇත.

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ දුම්රිය එන්ජින් රියදුරු තනතුරේ -111 ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2014 (2015) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත. දුම්රිය සාමාන්‍යාධිකාරී, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, මරදාන පාර, කොළඹ 10 වෙත නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya