මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ඇමති පොදු රාජ්‍ය මණ්ඩලීය විදෙස් ඇමතිවරුන්ගේ රැස්වීමේ මුලසුන හොබවයි

    සැප්තැම්බර් 28, 2015

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (24) නිව් යෝක් හී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය විදෙස් ඇමතිවරුන්ගේ රැස්වීමේ මුලසුන හෙබවීය.

    පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් ගණනාවක විදේශ අමාත්‍යවරුන් මීට සහභාගී වුහ. තවද, අමාත්‍ය සමරවීර මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා සමගද සාකච්ඡා කළේය. 

     

    SDF

    UN mangala11

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya