මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එච්.අයි.වී. ඒඩ්ස් රෝගය මර්දනය කිරීමේ වැඩ සටහන් ගවේෂණයට ඉන්දීය දුත පිරිසක්

    සැප්තැම්බර් 27, 2015
     
    ශ්‍රී ලංකාවේ එච්.අයි.වී.ඒඩ්ස් රෝගය මර්දනය කිරීමේ වැඩ සටහන් ගවේෂණය කිරීම සඳහා  ඉන්දීය දුත පිරිසක් පසුගියදා දිවයිනට පැමිණියහ.
    එහි ප්‍රධානි වෛද්‍ය පෝලීන් හාවී මහතා ප්‍රමුඛ එම දුත පිරිස හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේදී  මුණ ගැසුණු අතර එහිදී   ශ්‍රී ලංකාවේ 
    එච්.අයි .වී. ඒඩ්ස් රෝගය මර්දනය කිරීමේ වැඩ සටහන් පිළිබදව සාකච්ජා කරන ලදී.
     
    එහිදී එම ඉන්දීය දුත පිරිස එච්.අයි.වී. ඒඩ්ස් මර්දනය සදහා ඔවුන්ගේ නිරීක්ෂණ හා ඉදිරි මග පිළිබදව  වෛද්‍ය  පාලිත මහීපාල මහතා දැනුවත් කරන ලදී.  
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya