බුද්ධ ශාසන කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් විජයදාස රාජපක්ෂ මහතා නිල රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද එක්ව සිටියේය.
බුද්ධ ශාසන කටයුතු භාර අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කොළඹ ධර්මපාල මාවතේ බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශයේ නිල රාජකාරි කටයුතු ආරම්භ කිරීම අද (07) පෙරවරුවේ සිදු කෙරිණි.