මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැවිලි කර්මාන්ත ඇමැති වැඩ අරඹයි

    සැප්තැම්බර් 07, 2015
    නව වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත්වීම් ලත් අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (07) සුබ මොහොතින් සිය අමාත්‍යංශයේ දී වැඩ ආරම්භ කළේය.
     
    විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත‍්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු පවුලේ ඥාතීහු මෙන් ම අමාත්‍යංශ උසස් නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya