බස්නාහිර, සබරගමුව,වයඹ සහ මධ්‍යම යන පළාත්වල ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල වළාකුළුවලින් බර කාලගුණ තත්ත්වයක් පවතියි.
වැසි ඇතිවන අවස්ථාවල දිවයින හරහා නිරිතදිගින් හමන තද සුළං ඇතිවිය හැකි බවද අද (17) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී නැඟෙනගිර සහ ඌව පළාත්වල ස්ථාන කීපයක ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.