මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අදත් වැසි- අහස වළාකුළුවලින් බරවෙයි

    ජූනි 17, 2015

    අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී නැඟෙනගිර සහ ඌව පළාත්වල ස්ථාන කීපයක ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව,වයඹ සහ මධ්‍යම යන පළාත්වල ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල වළාකුළුවලින් බර කාලගුණ තත්ත්වයක් පවතියි.  

    වැසි ඇතිවන අවස්ථාවල දිවයින හරහා නිරිතදිගින් හමන තද සුළං ඇතිවිය හැකි බවද අද (17) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya