මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට වැසි

    ජූනි 16, 2015

    බස්නාහිර,සබරගමුව,වයඹ සහ මධ්‍යම යන පළාත්වලට සහ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වැසි වාර කීපයක් ඇතිවීය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී නැඟෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කීපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (16) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
    එමෙන් ම කඳුකර හා අවට මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya