අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සංසදය 2015 ඉදිරි අන්තර්ජාල කටයුතු අද

    මැයි 29, 2015

    කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සංවර්ධන වැඩසටහෙන් 14වන කණ්ඩායෙම් පර්යේෂණ සංසදය පසුගිය (22) දින SDC ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. පර්යේෂණ සංසදයේ ඉදිරි අන්තර්ජාල කටයුතු අද (29) ආරම්භ කිරීමට නියමිතය.

     

    මෙම වැඩසටහනට සහභාගි වූ සියලුම දෙනාට සිය පර්යේෂණ සොයා ගැනීම් විධිමත් පරිසරයක දී ඉදිරිපත් කිරීමට සැලැස්වීම මෙහි අරමුණ වියග විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ නියෝජනය කරමින් ප‍්‍රවීණයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් මගින් හොඳම ඉදිරිපත් කිරීමට සහතික පිරිනැමීම පාඨමාලාව අවසානයේ දී සිදුකරනු ලැබෙයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya