මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා අතින් (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.