අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අගමැති ශ්‍රී ලංකාවට පැමිණීමේ සුවිශේෂී අවස්ථා

    ජූනි 09, 2019

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (9) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිස විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබීය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව මෙම සංචාරයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිරත වෙයි.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සැපැත්වීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු කැමරා කාචයේ මෙසේ සටහන් විය.

    modi5

     

    modi2

     

    modi3

     

    ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya