මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය වැල්මිල්ලේ සෝමානන්ද හිමිගේ ආදාහන පූජෝත්සවය අද

    ජනවාරි 09, 2017

    අපවත් වූ පිළියන්දල, මාම්පේ, ශ‍්‍රී විජයවර්ධනාරාමය හා කොටගෙදර ශ‍්‍රී ගංඟාරාමය යන උභය විහාරාධිපතිව වැඩ සිටි කොළඹ සහ සල්පිටි කෝරළයේ ප‍්‍රධාන සංඝනායක කාව්‍ය කලා ප‍්‍රසාදිනී, ලෝකත්‍ථචාරි, කම්මට්ඨානාචාර්ය, ශාස්ත‍්‍ර විශාරද, ප‍්‍රවීනාචාර්ය, පණ්ඩිත, ධර්ම කීර්ති ශ‍්‍රී අතිගෞරවාර්හ වැල්මිල්ලේ ශ‍්‍රී සෝමාන්දාභිදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදාහන පූජෝත්සවය අද (09) පස්වරු 2.00 ට පිළියන්දල, මාම්පේ, ශ‍්‍රී විජයවර්ධනාරාමයේ විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කරනු ලැබේ.

    කොළඹ සහ සල්පිටි කෝරළයේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය වැල්මිල්ලේ සෝමානන්ද නායක ස්විමීන්ද්‍රයන් වහන්සේගේ පසුගිය 07 වැනි දා අපවත් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya