ඒ අනුව පස්වරු 3.00ට Mourning Recipe හා පස්වරු 5.30ට Ramen Samurai චිත්රපට දෙක ප්රදර්ශනය කෙරෙනු ඇත.
ඊයේ (23) ආරම්භ වූ මෙම චිත්රපට උළෙලේ දී Tale of Samurai cooking නම් චිත්රපටය ප්රදර්ශනය කෙරුණි. චිත්රපට උළෙල මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමි වේ.
25දා දක්වා දිනපතා පැවැත්වෙන මෙම චිත්රපට උළෙල ශ්රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්රී ලංකා චිත්රපට සංස්ථාව එක්ව සංවිධානය කරනු ලබයි.
DB