සමාරම්භක දිනය වන අද පස්වරු 6.00ට A Tale of Samurai cooking නම් චිත්රපටය ප්රදර්ශනය සඳහා තෝරාගෙන ඇති අතර චිත්රපට උළෙල ආරාධිතයන් සඳහා පමණක් විවෘත ව පවතී.
25දා දක්වා දිනපතා පැවැත්වෙන මෙම චිත්රපට උළෙල ශ්රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්රී ලංකා චිත්රපට සංස්ථාව එක්ව සංවිධානය කරනු ලබයි.
DB