1956 ජපානයේ දී ආරම්භ වූ ජාත්‍යන්තර ඉකිබානා, අද "මල් තුළින් මිත්‍රත්වය" යන ආදර්ශ පාඨය යටතේ ප්‍රධාන මව් ශාඛාවේ සෙවන ලබන සාමාජික සමාජ 260ක් ක්‍රියාත්මක වේ.
මෙහි ශ්‍රී ලංකා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වසර 700කට පමණ පෙර ජපානයේ පන්සල්වල භික්ෂූන් වහන්සේලා විසින් බුදුන් වහන්සේට මල් පූජා කිරීම සඳහා මල් බඳුන් සකස් කිරීම සමඟ ආරම්භ වූ ඉකිබානා මල් කලාව ලොව පිළිගත් ඉතා ආකර්ශනීය, සන්සුන් කලාවක් බවයි.
SDF