අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මියුරි සමරසිංහ රංගාභිනන්දන" උළෙල

    ඔක්තෝබර් 03, 2015
    සිනමාව, වේදිකාව හා රූපවාහිනී ක්ෂේත්‍රයේ අමරණීය සටහනක් තැබූ ප්‍රවීණ කලාශිල්පිණි මියුරි සමරසිංහගේ  කලා ජීවිතයට අඩ සියවසක් පිරීම නිමිති කරගෙන සංවිධානය කරනු ලබන "මියුරි සමරසිංහ රංගාභිනන්දන" උළෙල 04දා පස්වරු 2.00 ට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු  අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන ටවර් රඟහලේ දී පැවැත්වේ.
     
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ටවර්හෝල් රඟහල පදනම හා මියුරි සමරසිංහ පදනම එක්ව මෙම රංගාභිනන්දන උළෙල සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya