සාහිත්‍ය කලා මහෝත්සවය නැටුම් , ගැයුම්, වැයුම් රැසකින් සමන්විත වන අතර මෙහිදී රසවින්දනාත්මක සාහිත්‍ය දේශනය ප්‍රවීණ රංගන ශිල්පී නිශ්ශංක දිද්දෙනිය මහතා විසින් පවත්වනු ලැබීමට නියමිතය.
දිස්ත්‍රික් සාහිත්‍ය නිර්මාණ අතරින් ජයග්‍රහණය කරනු ලැබුවන් සදහා සහතික පත් ප්රදානය කිරීමද මෙහිදී සිදු කෙරේ.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රදේශීය ලේකම් කාර්යාලය සහ සබරගමුව පළාත් සභාව එක්ව මෙම සාහිත්‍ය කලා මහෝතසවය සංවිධානය කර ඇත.
AP/DMU-Kegalle