මෙම ප්‍රදර්ශනයට රටවල් 47 ක ඡායාරූප 2500 ක් අතරින් තෝරාගත් ඡායාරූප 200 ක් ඇතුළත් කර ඇති බවත් සංවිධායකයෝ කියති.
ප්‍රදර්ශනය අද (26) සහ හෙට (27) පෙරවරු 9.00 සිට සවස 6.00 දක්වා පැවැත්වේ.
kpm
ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පීන්ගේ සංගමය සිය 35වැනි සංවත්සරය නිමිත්තෙන් පවත්වන ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කලාභවනේදී ඊයේ (25) විවෘත කැරිණි.