හිටපු පොලිස්පති හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර වික්ටර් පෙරේරා මහතා විසින් සම්පාදනය කරන ලද ‘සංක‍්‍රාන්තිය‘ කෘතියේ පිටපතක් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විම අධිකරණ අමාත්‍යාංශයේදි සිදු කෙරිණි.