නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සෙබලිය රූ රටා" සිතුවම් දැක්ම - 2015 හෙට සිට

    අගෝස්තු 23, 2015
    ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය විසින් සංවිධානය කරනු ලබන "සෙබලිය රූ රටා" සිතුම් දැක්ම - 2015 හෙට (24) සහ 25 දෙදින කොළඹ ජාතික කලා භවනේ දී පැවැත්වේ. 
     
    ප්‍රදර්ශනය යුද හමුදාපති ලුතිතන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන අතර මෙම ප්‍රදර්ශනය පෙරවරු 10.00 සිට පස්වරු 6.00දක්වා විවෘත ව පවතී.
     
    ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියුත් කාන්තා සෙබලියන්ගේ සැගවුණු දක්ෂතා මතු කර පෙන්වීම සඳහා මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya