ඒ අනුව අගෝ: 15දායින් ආරම්භ වන දේවාල පෙරහර අගෝ: 19දා අවසන් වන අතර අගෝ: 20දා ප්‍රථම කුඹල් පෙරහර පැවැත්වේ. එදින සිට දින 05ක් පුරාවට පැවැත්වෙන කුඹල් පෙරහර අගෝ: 24දා අවසන් වේ.
ප්‍රථම රන්දෝලි පෙරහර අගෝ: 25දා ආරම්භ වන අතර අවසන් රන්දෝලි පෙරහර අගෝ:29දා වීථි සංචාරය කෙරේ. පෙරහර මංගල්‍යය අගෝ:30දා අලුයම ගැටඹේ තොටුපළින් දිය කපා එදින පැවැත්වෙන දහවල් පෙරහරින් අවසන් වේ.
DB