අපවත් වන විට 99 වන වියෙහි පසු වූ උන්වහන්සේ උපත ලබා ඇත්තේ 1917. 12.30 වනදායි. 1928 වසරේ දී පැවිද්ද ලැබූ උන්වහන්සේ 1942 වසරේ දී උපසම්පදාව ලැබූහ.
1942 වසරේ දී පොල් අතු කුටියකින් තනාගත් විරසේකරාරාමයේ සිට ශාසනික සේවාවේ නිරත වූ උන්වහන්සේ අනුරාධපුර ප්‍රදේශයේ දීපානි විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක්ම ආරම්භ කිරීම සඳහා ප්රමුඛ කාර්යභාරයක් ඉටුකර ඇත .
දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය හෙට (10) සවස 3.00ට අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානයේ දී පැවැත්වීමට නියමිතය.
NDH/dmu_Anuradhepura