නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් ‘ඉෆ්තාර්’සමරති

    ජූලි 11, 2015
    සපුගස්කන්ද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් රාමසාන් උත්සවය නිමිත්තෙන් පවත්වනු ලැබූ ‘ඉෆ්තාර්’ සැමරීමේ උත්සවයක් පසුගියදා එම විද්‍යාලයීය නිලධාරී නිවස්නයේ දී පවත්වනු ලැබීය.
     
    එම ඉෆ්තාර් සැමරීමේ විශේෂ අවස්ථාව සඳහා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා ද සහභාගී විය.
     
    ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දැනට බංග්ලාදේශය, ඉන්දුනීසීයාව, මැලේසියාව, මාල දිවයින, ඕමානය සහ පකිස්තානය යන රටවල් නියෝජනය කරමින් විදේශීය ශිෂ්‍ය නිලධාරීහු 20කට අධික පිරිසක් ද, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීහු ද පීඑස්සී පාඨමාලාව සඳහා මෙහිදී අධ්‍යාපනය හදාරනු ලබති.
     
    NDH/army.lk

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya