මෙම අවස්ථාවට සමගාමී ව තවත් අනුනායක හිමිවරුන් දෙනමකට සන්නස්පත්‍ර පිළිගැන්වීමට ද නියමිතය.
1815 උඩරට ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ ජාතිය වෙනුවෙන් නැගීසිටි වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ අපවත්වීමෙන් පසු, පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශවයේ අනුනායන ධුරය අවුරුදු 200කට පසු මෙවර සම්පූර්ණ කෙරෙන අතර එම ධුරය මෙහිදි සන්නස්පත්‍ර ලබන අනුනායක හිමිවරු දෙදෙනාගෙන් එක් අනුනායක හිමිපාණන් වහන්සේ නමකට හිමි වනු ඇත.
DB