කැලණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා උපාධිධාරිනියක වන එතුමිය කැලණිය, රජරට හා කොළඹ විශ්වවිද්‍යාලයන්හි පශ්චාත් උපාධිධාරනියක ද වෙයි.
2000 වර්ෂයේ දී රාජ්‍ය පරිපාලන සේවයට පැමිණ ඇති අනුෂා මහත්මිය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහකාර ලේකම්වරියක ලෙසත්, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ සහකාර ලේකම්වරියක ලෙසත් සේවය කළ අතර 2007 වර්ෂයේ දී ග්‍රාම සංවර්ධන අභ්‍යාස පුහුණු ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙසත් , 2010 වර්ෂයේ දී බස්නාහිර පලාත් සමාජසේවා අධ්යක්ෂ ලෙසත්, 2013 වර්ෂයේ සිට සමාජසේවා අධ්යක්ෂ ලෙසත් සේවය කළේය.
DB