අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19 ආසාදනය වුවහොත් මීට පෙර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ අතර මින් පසුව කොවිඩ් ආසදිතයින් රෝහල්වලට රැගෙන ගියත් ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයින් නිවෙස් වල සිට නිරෝධායනයට ලක් කිරීමට අද සිට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි

     

    16 වැනි කොවිඩ් ආසාදිත මරණය වාර්තා වෙයි.මිය ගිය අය කොළඹ 02 පදිංචි 70 වියැති පිරිමි පුද්ගලයෙකි- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි

     දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුර- තවත් කොවිඩ් ආසාදිතයින් 85ක් වාර්තා වෙයි: අද දින සමස්තය 348කි:

    දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ආසදිතයින් 263ක් වාර්තා වෙයි

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.