ඇල්ල බස්රථ අනතුරේ විමර්ශන වාර්තාව ඇමති බිමල් මහතා අතට

ඇල්ල බස්රථ අනතුරේ විමර්ශන වාර්තාව ඇමති බිමල් මහතා අතට
  • SocialShare:

ඇල්ල - වැල්වාය මාර්ගයේ බිහිසුණු අනතුර සම්බන්ධ සම්පූර්ණ  වාර්තාව ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රතනායක මහතාට අද බාරදෙන ලදී.