පාන්පිටි කිලෝ ග්‍රෑමයක හා පාන් රාත්තලක මිල රුපියල් දහයකින් පහළට

පාන්පිටි කිලෝ ග්‍රෑමයක හා පාන් රාත්තලක මිල රුපියල් දහයකින් පහළට
  • SocialShare:

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි පාන්පිටි කිලෝ ග්‍රෑමයක හා පාන් රාත්තලක මිල රුපියල් දහයකින් අඩුකර ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරයි.

එම නිවේදනය පහත දැක්වේ.

0005 Prices Reduced 1 page 0001