ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට චීන ජනපති ෂී ජින් පිං හමු වෙයි

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට චීන ජනපති ෂී ජින් පිං  හමු වෙයි
  • SocialShare:
චීනයේ සිව් දින රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවීමට නියමිතය
.
ශ්රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය.