යාපනය පුස්තකාලයට අත්‍යාවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා අයවැයෙන් රුපියල් මිලියන 100ක්

යාපනය පුස්තකාලයට අත්‍යාවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා  අයවැයෙන් රුපියල් මිලියන 100ක්
  • SocialShare:

යාපනය පුස්තකාලයට අත්‍යාවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා රුපියල් මිලියන 100ක් මෙවර අයවැයෙන් වෙන් කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 2025 අයවැය අද(17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනපතිවරයා මේ බව පැවසීය.

 උතුරු පළාතේ ග්‍රාමීය මාර්ග සහ පාලම ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 5000ක්, මුගතිව් වඩ්ඩුවාකල් පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීමට රුපියල් මිලියන 1000ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබේ.