පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (01) ඇරඹේ

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (01) ඇරඹේ
  • SocialShare:

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරයේ දෙවන අදියර හෙට(01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබේ.


පළමු පාසල් වාරයේ පළමුවන අදියර එ පසුගිය 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් විය.

මේ අතර රාමසාන් උත්සවය සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අද(31) දිනට අමතරව 2025.04.01 දින ද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.