අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මගේ වත්කම් බලන්න ඕනෑ ම වේලාවක එන්න කියා විපක්ෂයට අභියෝග කරනවා

    නොවැම්බර් 07, 2014

    මගේ තිබෙන වත්කම් බලන්න ඕනෑ ම වේලාවක එන්න කියා විපක්ෂයට අභියෝග කරන බවත් මම හැම විට ම විවෘත නිසා කිසි ප්‍රශ්නයක් ඇති නොවන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පවසයි.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ සිව්වෙනි දින විවාදයට එක්වෙමිනි.

    මගේ වත්කම් අද ඊයේ තිබුණු ඒවා නොවෙයි. ඒ කාලේ සිට අපට මුදල් තියෙනවා. අපි පාර පල්ලේ ඉඳලා ආව අය නො වේ. අපට පදනමක් තියෙනවා. දේශපාලනයට ඇවිත් ධනවත් වුණා නම් ඒක වැරදියි. මගේ වත්කම් බලන්න නම් ඇවිත් බලන්න යැයි ඔහු කීය. හොරකම් කරලා තියෙනවා ද බලන්න. පෞද්ගලික හෙලිකොප්ටර් තියෙනවා. බැංකුවට ගිහින් ණයක් අරන් හෙලිකොප්ටරයක් ගත හැකියි. ව්‍යාපාර කර ගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya