නේපාලයේ පැවති 18 වැනි සාක් සමුළුවට සහභාගී වීමෙන් අනතුරු ව සිය රටට පැමිණි මොහොතේ කෙටි මාධ්‍ය හමුවකට එක් වූ අග්‍රාමාත්‍යවරයා කාශ්මීරය සම්බන්ධ සියලුම කරුණු පිළිබඳව ඉන්දියාව සමඟ යෝග්‍ය සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ප්‍රකාශ කළ බව ඩවුන් ඔන් ලයින් වාර්තා කර ඇත.
SDF