අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය තරග නවතියි

    සැප්තැම්බර් 04, 2023

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන සියලුම දේශීය තරගාවලි වහාම නවතා දැමීමට තීරණය කර තිබේ.

    ඒසේ නවතා දමන ලද තරගාවලි අතරට මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තෙදින තරගාවලිය සහ ආරාධිත ක්‍රීඩා සමාජ ටියර් ‘බී’ කොටසේ තරගාවලි දෙකද ඇතුළත් වේ.

    ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද අභියාචානා කමිටුව විසින් ගනු ලැබූ ඒම තීරණය ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් 2023 අගෝස්තු මස 25 වැනි දින ලිඛිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ.

    ඒ් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි ඒ් පිළිබඳව පැහැදිළි කිරී‌මක් ලැබෙන තුරු අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya