අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා හා ශරීර සුවතා ජාතික සතිය නිමිත්තෙන් සැහැල්ලු පන්දු හා ක්‍රිකට් තරඟාවලියක්

    ජනවාරි 30, 2016
    ක්‍රීඩා හා ශරීර සුවතා ජාතික සතිය නිමිත්තෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන අන්තර් රාජ්‍ය ආයතන සැහැල්ලු පන්දු සය සාමාජික සැහැල්ලු පන්දු  කාන්තා හා පිරිමි ක්‍රිකට් තරඟාවලිය කොළඹ රාජකිය විද්‍යාලයීය ප්‍රාථමික අංශ ක්‍රීඩා පිටියේදී අද පෙ.ව 8.00 ට පැවැත්වේ.
    මෙම තරඟාවලිය කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩා අංශය විසින් මෙහෙයවන අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ගීතාමනී කරුණාරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
     
    AP/DMU-Colombo
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya