මෙය 41 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ දෙවන අදියරේ තරගයක් ලෙස බස්නාහිර පළාත් ක්‍රිඩා අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් හා ගම්පහ දිස්ත්‍රික් ක්‍රිඩා නිලධාරි කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැත්වේ.
එදින මෙම ක්‍රිඩා උළෙලට ඉදිරිපත් වන ක්‍රිඩක ක්‍රිඩිකාවන් 41 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ අයදුම්පත්‍රය අනිවාර්යයයෙන් සම්පුර්ණ කර ඉදිරිපත් කල යුතුව ඇත.
මෙම ක්‍රිඩා උළෙලේදී ජයග්‍රහනය කරනු ලබන දක්ෂතම මලල ක්රිඩකයාට සහ ක්‍රිඩිකාවට පුද්ගලික ආයතන කීහිපයක දායකත්වයෙන් රුපියල් 25,000 බැගින් ප්රදානය කරනු ඇත.
AP/DMU-Gampha