අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වෙසක් උත්සවය යුනෙස්කෝ මූලස්ථානයේ දී

    මැයි 22, 2014

    බෞද්ධ රටවල සහභාගීත්වයෙන් යුනෙස්කෝ සංවිධානය විසින් පවත්වනු ලබන 2014 ජාත්‍යන්තර වෙසක් උත්සවය ප‍්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ මූලස්ථානයේදී ඊයේ (21) ආරම්භ කරන ලදි.


    මෙම ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයින් ලෙස ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂ මැතිණිය සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහභාගී වූහ.


    උත්සවයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන සංවිධායක ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජාත්‍යන්තර බෞද්ධාගමික කටයුතු පිළිබඳ උපදේශක, ආචාර්ය බෝදාගම චන්දිම ස්වාමින් වහන්සේ කටයුතු කරනු ලබන අතර, උත්සවයට සමගාමීව “බෞද්ධාගම සහ ශී‍්‍ර ලංකාවේ සංස්කෘතිය” මැයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ ඡායාරූප ඒකකය විසින් යුනේස්කෝ මූලස්ථානයේ ඡායාරූප ප‍්‍රදර්ශනයක් පවත්වනු ලබයි.


    HC/pmu_Pix By: Aruna Malinda

     

    උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයින් සහ උත්සවයට සහභාගීවන පිරිස් ඡායාරූප ප‍්‍රදර්ශනය නරඹන අයුරු.

     

    Vesak Commemoration at UNESCO 1

    Vesak Commemoration at UNESCO 2

    Vesak Commemoration at UNESCO 3

    Vesak Commemoration at UNESCO 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya