සියලු ජන වර්ගයන් ට සමාන ව සේවය සැලසීමේ රජයේ දැක්මට අනුව ඉදි කෙරුණු මෙම සේවා පියස විවෘත කිරීම හාලිඇල ප්රාදේශීය ලේකම් ඩබ්.එම්.ආර්. රංජිත්, ඌව පළාත් ග්රාම සංවර්ධන අධ්යක්ෂ උපාලි සේනාධීර, කෙයාර් ඉන්ටර්නැෂනල් ආයතනයේ බදුල්ල දිස්ත්රික් සම්බන්ධීකාරක වී. ඇන්තනී මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් සිදුවිය.
කෙයාර් ඉන්ටර්නැෂනල් ආයතනයේ ප්රතිපාදන මත මේ සඳහා වැය කෙරුණු මුදල
රුපියල් ලක්ෂ 08 කි.
DB/SH - dmu badulla