මතට ඇබ්බැහිවූවන් සඳහා වෙන ම මධ්‍යස්ථානයක් පිහිටුවීම මගින් බන්ධනාගාරවල තදබදය අවම කිරීමටත් ඔවුන් බරපතල අපරාධකරුවන් හා එක්වීමෙන් අපරාධ සංස්කෘතියකට හුරුවීමේ තර්ජනයෙන් ඉවත්කිරීම මෙන් ම ඔවුන් උපදේශනය ආගමික හා සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්, වෘත්තීය පුහුණු හා ක්‍රීඩා මගින් ඵලදායි පුද්ගලයන් ලෙස සමාජගත කිරීමට අපේක්ෂා කෙරේ.
මේ අනුව 2014 වසර අවසන් වන විට පුනරුත්ථාපනය වන්නන් 3000ක් බඳවාගැනීම පිණිස මේ වසර තුළ ගොඩනැගිලි 36ක් නේවාසිකාගාර සඳහා ඉදිකිරීමට සැලසුම් කොට ඇත.
DB