නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හරිත බලශක්ති සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් සහය

    නොවැම්බර් 24, 2014
    හරිත බලශක්ති සංවර්ධනය බලශක්ති කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක් ලබා දී ඇත.
     
    ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථික ක්‍රියාකාරකම් සමඟ බලශක්තිය සඳහා වන ඉල්ලුම වැඩි වෙමින් පවතී.
     
    වසර 2020දී බලශක්ති ඉල්ලුම සපුරාලීම සඳහා අමතර මෙගා වොට් 2500ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කළ යුතුය. මෙම අනාගත ඉල්ලුම පුරාලීම සඳහා ව්‍යාපෘති කිහිපයක් ම ක්‍රියාත්මක කර තිබේ.
     
    මෙම ක්‍රියාකාරකම්හි පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක මුදලක් ලබා දී ඇත. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම වැඩසටහන දියත් කරනු ලබයි. අවශ්‍ය අරමුදල් ලබාදීම සඳහා ගිවිසුමට මුදල් අමාත්‍යංශයේ දී අත්සන් තැබිණි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya