නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    EPF ආයෝජනවල උපලබ්ධි නොවූ ලාභය කෝටි 1,400 ඉක්මවයි

    නොවැම්බර් 19, 2014

    කොටස් වෙළෙඳපොළේ පවතින සතුටුදායක වාතාවරණය යටතේ, 2014 නොවැම්බර් 14 දින වන විට සේවක අර්ථසාධක අරමුදලේ කොටස් ආයෝජනවල උපලබ්ධි නො වූ ලාභය රුපියල් කෝටි 1,400 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


    මීට අමතරව, 2014 වසරේ මේ දක්වා කාලය තුළ දී, සේවක අර්ථසාධක අරමුදල, සමාගම් කොටස් සහ ණය උපකරණවල කළ ආයෝජනයන්ගෙන් ලාභාංශ, ණයකර පොලී සහ ප්‍රාග්ධන ලාභ වශයෙන් ලැබූ මුළු උපලබ්ධිත ලාභය රුපියල් කෝටි 670ක් වූ බව ද සඳහන් වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya