මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    67 වන ජාතික නිදහස් උළෙල වීරකැටිය මහා විද්‍යාලයේදී

    නොවැම්බර් 14, 2014

    2015 වසරේ පැවැත්වෙන 67 වැනි ජාතික නිදහස් උළෙල වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ.


    අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන මෙම උත්සවය පිළිබඳ සාකච්ඡාවක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (12) එම අමත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

    රාජ්‍ය ආයතන නිලධාරීන්, ති‍්‍රවිධ හමුදාව හා පොලීසිය යන අංශවල උසස් නිලධාරීන්ගේ සහාගීත්වයෙන් පැවැති මෙම දැනුවත් කිරීමේ හමුවේදී නිදහස් උළෙල බලපැවැත්වෙන ආකාරය දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya