නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්දකැටිය ජල යෝජනාක්‍රමයට බිලියන 02ක්

    නොවැම්බර් 09, 2014
    කන්දකැටිය ජල යෝජනාක්‍රමය සඳහා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය රුපියල් බිලියන 02ක් වැය කිරීමට නියමිතය.
     
    කන්දකැටිය ජල යෝජනාක්‍රමය හරහා එම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 10ක් ආවරණය කිරීමට නියමිතය. ඒ හරහා නව ජල සම්බන්ධතා 4000ක් පමණ ලබාදීමට අපේක්ෂා කෙරේ.
     
    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රුපියල් බිලියන 02ක මුදල අදාළ කොන්ත්‍රාත් සමාගම ලංකා බැංකුව වෙතින් ලබා ගැනේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya