මෙම සමාරම්භක අවස්ථාව සඳහා ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයට අයත් පාසල් දරු දැරියන් 5000කට අධික පිරිසක් සහභාගි වූහ.
යුද හමුදා කාර්යමණ්ඩල ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා විසින් ධර්ම දේශකයාණන් වහන්සේ වැඩමවාගෙන එනු ලැබීය.
අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු මෙම 5000කට අධික සිසු දරුවන් අයත් පාසල් ගුරුභවතුන් මෙන් ම විදුහල්පතිවරු ද මෙම අවස්ථාවට එක්වූහ.