පලාලි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී නව කොරියානු තානාපතිවරයා පිළිගත් ආඥාපතිවරයා යාපනය ආරක්‍ෂක තත්වය පිළිබඳ ව හා වෙනත් ද්විපාර්ශ්වික කරුණු මෙන් ම යුධ හමුදාව මගින් යාපනය ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන සුභසාධන ව්‍යාපෘති පිළිබඳ ව ඔහුව දැනුවත් කළේය.
යාපනය සංචාරය සිහිවීම පිණිස ආඥාපතිවරයා හා කොරියානු තානාපතිවරයා සමරු ඵලක හුවමාරු කරගත්හ.
DB