මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාස සංවර්ධනයට රුපියල් මිලියන 1500ක්

    නොවැම්බර් 09, 2014
    නිවාස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් 2015 වසර වෙනුවෙන් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශය වෙත වෙන් කොට ඇත.
     
    ඒ අනුව රුපියල් මිලියන 750ක් වැය කරමින් නිවාස යෝජනා ක්‍රම 34ක් ප්‍රතිසංස්කරණය කිරීමටත්, රුපියල් මිලියන 750ක් වැය කරමින් නිවාස වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් වෙන් කොට ඇත.
     
    මෙම මුදල් ප්‍රතිපාදන 2015 අයවැය යෝජනාවලිය හරහා වෙන් කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya