මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කපිලවස්තු ශ්‍රී සම්බුද්ධරාජ ධාතු වන්දනාව අදින් අවසන්

    නොවැම්බර් 09, 2014
    පසුගිය 07දා සිට පනාගොඩ යුද හමුදා ශ්‍රී බෝධිරාජාරාමයේ දී පැවැති කපිලවස්තු ශ්‍රී සම්බුද්ධරාජ ධාතු වන්දනාව අදින් (09) අවසන් වේ.
     
    ශ්‍රී ලංකා මාතෘ භූමියට, මව්බිම බේරාගත් ජනාධිපතිතුමා ඇතුළු රණවිරුවන්ට, සමස්ත රටවැසියන්ට ආශිර්වාද පතා  ලක්හඬ ගුවන් විදුලිය සහ ස්වාධීන රූපවාහිනි සේවය එක් ව මෙම ධාතු වන්දනා වැඩසටහන සංවිධානය කරනු ලබයි.
     
    නොවැම්බර් 15 දිනට යෙදෙන ලක්හඬ ගුවන්විදුලියේ 18වන සංවත්සරය නිමිත්තෙන් මෙය සංවිධානය කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya